Wednesday, June 7, 2017

සිංහල ගීත වල නිවැරදි ස්වර ප්‍රස්තාර

මිතුරනේ,

සිංහල ගීත වල ස්වර ප්‍රස්තාර බෙදා හදා ගැනීම තමයි මේ blog සටහනේ අරමුණ.
ඉතින් අප ළඟ ඇති ගීත වල නිවැරදි ප්‍රස්තාර මෙහි සටහන් කරනු කැමතියි.
ඔබ සන්තකයේ නිවැරදි ස්වර ප්‍රස්තාර ඇත්නම් අප වෙත යොමු කර සහයක් දක්වන මෙන් ඉල්ලමි.

17 comments:

  1. මියුරු කල්පනා song notation එක ඕන පෙරදිග එක

    ReplyDelete
  2. Dangakara oya desa song notation dennako

    ReplyDelete
  3. කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ ස්වර ප්‍රස්තාරය දෙන්න

    ReplyDelete
  4. කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ ස්වර ප්‍රස්තාරය දෙන්න

    ReplyDelete
  5. ඕළු පිපීලා විල ලෙළ දෙනවා ගීතයේ ස්වර ප්‍රස්තාරය දෙන්න.

    ReplyDelete
  6. සදනාරී ගීතයේ ස්වර ප්‍රස්තාරය දෙන්න

    ReplyDelete
  7. වැටි වැටි ඇවිදින මගෙ පුන්චිපුතා හැන්ගුනදෝ ගීතයේ ස්වර පුහුනු අක්ෂර දෙන්න

    ReplyDelete
  8. දන්න කෙනෙක් ඉන්නවා නම් මෙම සින්දුවෙ ඕගන් පුහුනු අක්ෂර දෙන්න

    ReplyDelete
  9. අබිසාරිකාවන්ගේ ගීතයේ ප්‍රස්තාර දෙන්න පුලුවන්ද ..

    ReplyDelete
  10. සද කුමාරි මගෙ මනාලි
    ඒක දෙන්නකෝ

    ReplyDelete