Wednesday, June 7, 2017

සිහිවටනය සේ කුමක් ලියන්නද

සිහිවටනය සේ කුමක් ලියන්නද 

ගී පද රචනය : ධර්මශ්‍රී වික්‍රමසිංහ 
ස්වර රචනය : ආචාර්‍ය වික්ටර් රත්නයාක
ගායනය        : අබේවර්ධන බාලසූරිය





මේ උයන් තෙරේ

මේ උයන්තෙරේ 

පද රචනය : කුලරත්න ආරියවංශ
ස්වර රචනය : ආචාර්‍ය වික්ටර් රත්නායක 
ගායනය : විශාරද නිර්මලා රණතුංග 
ස්වර ප්‍රස්තාර සැකසුම : වරුණ බණ්ඩාර 



ස්වර ප්‍රස්තාරය : ආදරයේ උල්පත වූ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා 

ගී පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ස්වර රචනය සහ ගායනය : ආචාර්‍ය වික්ටර් රත්නායක 
අවර ප්‍රස්තාර සැකසුම : වරුණ බණ්ඩාර 

සිංහල ගීත වල නිවැරදි ස්වර ප්‍රස්තාර

මිතුරනේ,

සිංහල ගීත වල ස්වර ප්‍රස්තාර බෙදා හදා ගැනීම තමයි මේ blog සටහනේ අරමුණ.
ඉතින් අප ළඟ ඇති ගීත වල නිවැරදි ප්‍රස්තාර මෙහි සටහන් කරනු කැමතියි.
ඔබ සන්තකයේ නිවැරදි ස්වර ප්‍රස්තාර ඇත්නම් අප වෙත යොමු කර සහයක් දක්වන මෙන් ඉල්ලමි.